ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ග්‍රාමීය සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කර ඇත.

පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වේ.