
(අමදෝරු අමරජීව)
ඉන්දියාවට බදු දුන් බව කියන ත්‍රිකුණාමලයේ චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොටගත් ‘‘ජාතික සම්පත් විකිනීමට එරෙහි ක්‍රියකාරීහු පිරිසක් අද පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළු වූහ.
ඉන්දීය තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශ බාධා කිරීම් මධ්‍යයේ බලහත්කාරයන් ඇතුල්වෙමින් මෙම ටැංකි ලංකාවට පවරාගෙන ඇත්නම් පුරවැසියන් ලෙස එය දැක බලාගැනීමට අයිතියක් ඇති බව මෙම ක්‍රියාකාරිහු පෙන්වා දුන්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන අට්ටාලයක් ගහගන්න ඉස්සර පන්නල දාන්න
ජෙප්පන්ට තිබෙන අයිතිය මොකක්ද කාටවත් බදුදීලා තිබෙන තැනකට කඩා පනින්න. මුන්ට වෙඩි තියලා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න දෙන්න එපා.
ඈ බෝල ජෙප්පෝ ,හිස් ටැංකි ටික අපි තියා ගෙන වැහි වතුර පුරවන්නද? ඉන්දියාව නැතුව වෙන කව්ද ඕක බදු ගන්නේ. වෙන රටක් ඕක සල්ලි එක්ක දුන්නත් ගන්නේ නැහැ. මේ කාලකන්නි හැතිකරේ ඉන්න තුරාවට කිසිම ව්‍යාපාරිකයෙක් මෙරටට එන්නේ නැහැ.
අනුරයා පාදඩ කාලකන්නියෙක් ජෙප්පෝ ඉන්නකන් රටට ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක්, කර්මාන්ත කරුවෙක් එන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ පිස්සු වැඩනේ 1971, 88-89, රට විනාශයට ඇදගෙනම ගියා.. රටට කළේ පෝස්ටර් ඇලවීම පමණයි.
රට පාලනය කරනවා කියන්නේ විකුණන එක කියලයි රාජපක්ෂලා හිතන්නේ. එයාලට ඡන්දෙ දෙන බුද්ධිමත් ජනතාවට තදවෙනවා ජෙප්පන්ගේ වැඩවලට...
ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොඳ උත්සාහයක් . රජයට එරෙහිව මෙවැනි දෙයක් කළ යුතුය
සුළුතර ජන පදනමක් ඇති මෙවැනි කඩාකප්පල්කාරීන් මෙලෙස හැසිරෙන්නේ කොන්ද පන නැති රාජ්‍ය පාලකයින්ගේ දුබල කම නිසා