IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ජවිපෙ - ටීඑන්ඒ අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද (5) පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සහ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (18)

ජවිපෙ - ටීඑන්ඒ අතර හමුවක්

Nuwan Monday, 05 November 2018 03:20 PM

තකට තක වගේ ජෝඩුව නම්...

:       415       1242

athuraTuesday, 06 November 2018 05:03 AM

අපේ මිනිස්සුන්ගේ යල් පැනපු අදහස් හින්ද තමයි අපේ රටේ දියුණුවක් දකින්න නැත්තෙ.

:       6       100

NuwanTuesday, 06 November 2018 08:16 AM

යල් පැනපු කිව්වේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

:       0       1

සනත් Monday, 05 November 2018 03:37 PM

අත්දෙක බැඳගෙන කතාකරන මිනිස්සු විශ්වාස කරන්න බැහැ.

:       0       3

dias Monday, 05 November 2018 04:07 PM

මේ දේපල රටට යහපත් අවංක තීරණයක් ගනී යයි සිතමි .......

:       2       4

Bamunuarachchi Monday, 05 November 2018 04:44 PM

නුඹලාට ලබන සැරේ ඡන්දය දේවි බලාගෙන ඉන්න

:       62       12

ter Monday, 05 November 2018 06:21 PM

මඩ ගහන්න උත්සාහ නොකර හොඳ  දේ දකින්න

:       39       69

NImal Tuesday, 06 November 2018 03:01 AM

ඔක්කොටම වැඩිය හොඳයි විපක්ෂ නායකයා අගමැති කරොත්

:       35       41

sisira Tuesday, 06 November 2018 03:13 AM

අනුර කුමාරගේ ප්‍රතිපත්තිය මොකද්ද?

:       20       26

Marukumara Tuesday, 06 November 2018 04:05 AM

තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න හදන්නේ.

:       59       53

Sanka Tuesday, 06 November 2018 05:07 AM

ව්‍යවස්ථාවේ තටු කපලා 19 වෙනි සංසෝදනය ගෙනාවේ ඔය පුටුවේ වාඩිවෙන කෙනාට ඕන ඕන විදියට පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්න නෙමෙයි. ඔබතුමාලට ජය.

:       85       524

pubu Tuesday, 06 November 2018 05:49 AM

රට හදන්නද? කඩන්නද?

:       38       42

hira Tuesday, 06 November 2018 06:01 AM

ජවිපෙ පක්ෂයේ අවසානය. බොහොම දුකයි.

:       125       123

uddika Tuesday, 06 November 2018 06:08 AM

එකම ප්‍රතිපත්ති තියෙන පක්ෂ

:       6       23

shan saudi Tuesday, 06 November 2018 07:19 AM

රටේ ජනතා සර්වජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට පත් වූ දේසපාලන පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට තමන්ට ඡන්දය දුන් ජනතාවත් රටේ සමස්ත ජනතාවත් වෙනුවෙන් සාධාරණ අයිතියක් තිබෙනවා කවුරුන් හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නේ නම් එයට විරුද්ධ වීමට මන්ද ඔවුන් පත් කලේද ඔවුන්ට පඩි ගෙවන්නේද මහජනතාවයි. මේ අවස්ථාවේ පුද්ගලවාදී නොවී රට අස්ථාවර භාවයෙන් මුදවාගෙන අවිනීත දේශපාලකයන්ගේ රාජ්‍ය විරෝදී කටයුතු නැවතීමට උරදීම ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව මුළු විපක්ෂයේම වගකීමක්.

:       3       117

BamunuarachchiTuesday, 06 November 2018 10:42 AM

මේගොල්ලෝ මේ අවුරුදු තුනහමාර රට පාලනය කලේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්ද?

:       160       45

Nilan Tuesday, 06 November 2018 09:42 AM

අපේ රටේ මිනිස්සුන්ගේ පටු දේශපාලන දැක්ම නිසා තමයි අපේ රටට හරි දේශපාලන ගමනක් යන්න බැරි මොන පක්ෂෙන් හරි කමක් නැහැ රටට හොද දෙයක් යමෙක් කරන්න යම් උත්සහයක් දරනවානම් රටට ආදරේ මිනිස්සු හැටියට ඉඩ දෙන්න ඕනේ හනික සාකච්ඡා නොකර කෙනෙක්ගේ අදහස් දැනගන්නේ කොහොමද අනික හොරට කරනවා නෙවෙයිනේ අවස්ථාවේ හැටියට කෙරෙන්න ඕනේ දෙයක් අපේ මිනිස්සු මොන දේ කලත් පාට කන්නාඩි වලින් බලන එක දන්නා හන්ද තමයි එම වාසිය අරගෙන දේශපාලකයොත් අපිව ගොනාට අන්දලා උන්ගේ වැඩ කරගන්නේ අනිත් රටවල් එහෙම නැහැ කව්රු කලත් වැරදි දේ වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ දියුණුවේ ප්‍රධාන රහස ඒකයි. මොකද අපේ මිනිස්සු තමයි දේශපාලකයෝ කරන හැම බලු වැඩක්ම රකින්නේ....... ඔය වැඩේ නවත්වන කල් උන් දිනුන් අපි හැමදාම එකතැන.......

:       0       96

dubai Tuesday, 06 November 2018 10:06 AM

රජයේ ආයතන ගිනිබත්කරපු ,ලංගම බස් ගිනිතියපු ,මිනීමරපු ,මුළු රටම ලේ විලක් කරපු ඔයාල දෙවෙනි වෙන්නේ කොටියන්ට පමණි . දැනවත් ගම වලට ගිහිල්ල හේනක් කුඹුරක් කොටාගෙන ජීවත් වන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1877 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 595 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 683 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site