(අජන්ත කුමාර අගලකඩ)
භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන වියදම් කමිටුව හෙට (23) පෙරවරුවේ රැස්වෙයි.
කිරිපිටි ,සිමෙන්ති ,ගෑස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් වැඩි කිරිමට, ඒවා ආනයන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇති අතර, හෙට පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය .
මේ අතර, සම්බා සහ කීරි සම්බා පාලන මිල සම්බන්ධයෙන්ද හෙට පැවැත්වෙන ජීවන වියදම් කමිටු රැස්වීමේදී යළි සලකා බැලෙනු ඇතැයි වාර්තා වේ .
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජීවන වියදම් කමිටුව’ හෙට රැස් වෙයි
fairoos Wednesday, 22 September 2021 12:56 PM
දැන් කොහොමද ‘‘සැපද?‘‘ කියලා අහන්න අමතක වෙන්න එපා...
saman Wednesday, 22 September 2021 02:12 PM
අදායම් මට්ටම් අනුව බදු පනවා එම බදු මුදල් යොදවා ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත හෙලා දුප්පත් අසරණ ජනතාවට සහනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. අධික අදායම් ලබන අයවරුන්ට අධික බදුත්, අඩු අදායම් ලබන අයවරුන්ට අඩු බදුත් පැනවෙන සේ අදායම් මට්ටම් අනුව බදු ප්‍රතිපත්තිය සකසන මෙන් ඉල්ලා සිටිනවා.මේ සදහා අදායම් මට්ටම් වැඩිවීම අනුව බදු ප්‍රතිශත වැඩි කිරීම සුදුසුය.
senarathWednesday, 22 September 2021 04:36 PM
අපිත් අදායම් බදු ගෙවන්න කැමතියි,අදායම් මට්ටම් අනුව බදු ප්‍රතිශත වැඩි කරනවානම්.නැතිනම් වෙන්නේ ආයෙත් අඩු අදායම් ලබන අසරණ ජනතාවට අසාධාරණයක්
මහසෙන් Wednesday, 22 September 2021 04:31 PM
ඕක නිකන් කතන්දර සාප්පුවක් විතරයි.වෙන ඇති වැඩක් නෑ.වෙන්න ඕන ඒවා වෙලා ඉවරයි
Kumara Wednesday, 22 September 2021 04:32 PM
බණක් දහමක් අහගෙන ඉන්න