IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජල විදුලි උත්පාදනය සියයට 70කින් ඉහළ යයි

(රංජන් කස්තුරි)
 
අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සියයට 70%ක පමණ ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
 
මේ වනවිට කාසල්රී ජලාශය 92.7%ක්ද, මාවුස්සාකැලේ 92.8%ක්ද, කොත්මලේ 89.8%ක්ද, රන්දෙණිගල 93.6%ක්ද, සමනල වැව 100%ක්ද වශයෙන් පිරී ගොස් ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
 
ඒ අනුව ජල විදුලිය 70%ක්ද, තාප විදුලිය 29%ක්ද, සූර්ය බලය 0.3%ක්ද, සුළං බලය 1.5%ක්ද ලෙස ජනනය කරන බවද එම මණ්ඩලය පවසයි.



අදහස් (4)

ජල විදුලි උත්පාදනය සියයට 70කින් ඉහළ යයි

Silva Monday, 23 December 2019 12:40 PM

එහෙනම් වහාම විදුලි බිල 25% කින්වත් අඩුකරන්න.

:       157       193

Kumar (Gulf) Monday, 23 December 2019 06:56 PM

දැන් ඉතින් වතුර ටික ඉක්මනට අපතේ ඇරලා මාසයක් යන්න පෙර සල්ලිවලට පිටින් විදුලිය ගනීවි, කොමිස් ගහන්න.

:       1       132

Bamunuarachchi Tuesday, 24 December 2019 12:42 AM

අහසින් වැටෙන එක දිය බිඳක් විදුලිය නොඋපදවා මුහුදට යවන්න එපා.

:       1       43

Bamunuarachchi Friday, 27 December 2019 04:55 AM

එ් කාලේ ඔහෙලගේ "ඉර" පායපු කාලයක් තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site