IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ජම්මුහි බස් නැවතුම්පළක බෝම්බ පිපිරීමකින් 30කට තුවාල

ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළකට අද(07) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30ක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමෙන් බස් රථ රියදුරුවරුන් හා කොන්දොස්තරවරුන්  තුවාල ලබා ඇතැයි පැවසේ.

තුවාල ලැබූවන් රෝහල් කරා ගෙන ගොස් ඇත.

බස්රථයක් යට මෙම බෝම්බය සගවා තබා ඇති බව පොලිසිය කියයි.

මේ වනවිට පිපිරීම වූ බස් නැවතුම්පොළ ආසන්නයට ජනතාව රැස්වෙමින් සිටින බවත් එම ප්‍රදේශයට  පොලිස් නිල සුනඛයන් ද යොදා පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත් වාර්තා වේ.

පසුගිය වසරේ මැයි මාසයෙන් පසු මෙම බස් නැවතුම්පොළ පිහිටි ප්‍රදේශයට එල්ල වූ තෙවන බෝම්බ ප්‍රහාරය මෙය බව පැවසේ.

(එන්. ඩී. ටී. වී. ඇසුරිනි)

16844

 



අදහස් (0)

ජම්මුහි බස් නැවතුම්පළක බෝම්බ පිපිරීමකින් 30කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site