IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ජ’පුර නව උපකුලපති වැඩ බාරගනී

 

(ජයමාල් චන්ද්‍රසිරි)
 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ බාරගැනීම අද (9) විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේ දී සිදුකෙරිණි.
 

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද උපකුලපතිවරයා වැඩ බාරගැනීම විශ්ව විද්‍යාලීය උපකුලපති කාර්යාලයේ දී සිදුවිය.
 
එම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, සුදන්ත ලියනගේ මහතාගේ බිරිඳ ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.



අදහස් (12)

ජ’පුර නව උපකුලපති වැඩ බාරගනී

wedage Wednesday, 09 September 2020 07:56 AM

අපි හරිම කැමැති මහත්මයෙක්..

:       90       108

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 September 2020 10:40 AM

නව උප කුලපතිතුමාට අපගේ සුබපැතුම් ... !!!

:       18       417

විජිත් Wednesday, 09 September 2020 01:47 PM

සමිත, මමත් බොහොම ගරු කරන රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙතුමා... මමත් එතුමාට, නව පත්වීම ගැන ඉතසිතින්ම සුබ පතනවා.

:       24       75

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 10 September 2020 03:24 AM

ස්තුතියි.. විජිත් කාලයකට පස්සේ. ඔයාව උදේම දැක්කම හිත සතුටු වුණා. ඊයේ වගේම දැනුත් මං මේ දැන් ඉන්නේ විශ්ව විද්‍යාලේ. ලබන මාසේ මට විභාගයක් තියෙනවා. ඒ නිසා යාළුවන් පිරිසක් එක්ක පාඩම් කරනවා. මේ නිසා වැඩිපුර ලිවීමට කාලය නැහැ. පූජාටත් කියන්න. වේලාවක් ඇති විට ලියන්නම්. ස්තූතියි.

:       0       14

සමිත සේනක අලුත්ගමගේ.Friday, 11 September 2020 02:27 AM

ස්තුතියි. විජිත්, මේ දිනවල අතිශයින් කාර්ය බහුලයි. ඒ නිසා මෙහි ලියන්න වැඩි කාලයක් යෙදවීමට අපහසුයි. ඒත් ඉඩ ලද අවස්ථාවන්වලදී ලියනවා.

:       0       36

nilantha Wednesday, 09 September 2020 11:08 AM

ගෝඨාභය සදාකාලික ජනාධිපති‘යි කියා හිතා ව්‍යවස්ථා හදන්න යන්න ඒපා. ව්‍යවස්ථාව රට සහ ජනතාව වෙනුවෙන් ඉතා බුද්ධිමත්ව සංශෝධනය කළ යුතුයි. මිනිස් ජීවිත අස්ථීරයි. හදිසියේ ජනාධිපති මියගොස් දූෂිතයෙක් පාලන බලය ගතහොත් අපියි, රටයි, විනාශයි නේද?

:       185       37

vikum Wednesday, 09 September 2020 11:55 AM

උපකුලපතිතුමනි, අප රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට පියවර ගන්න, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට හොද පරිගණයක් ලබාදීමට පියවරගන්න, අඩුම ඔවුන් පළමු වසර ශිෂ්‍යයින් ලෙස බඳවාගන්නා අවස්ථාවේදී... අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. නේවාසිකාගාර සඳහාද අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න. ලෝකයේ විවිධ විශ්විද්‍යාල සමග ඒකාබද්ධව විවිධ ඉන්ටෙන්ෂන් පාඨමාලා සඳහා ශිෂ්‍යයින් යොමු කරන්න. දක්ෂයාට තැන දෙන්න. අදක්ෂයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස බඳවා නොගන්න. බොහෝ ආචාර්යවරුන් කූඨලේඛණ මගින් දත්ත, පොත්පත් ඉදිරිපත් කරමින් තමන් දක්ෂයන් ලෙස පෙනීසිටිමින් අදක්ෂයන් ආචාර්යවරුන් වෙති. මේවා වැළැක්වීමට පියවර ගනු මැනවි... නිලයට වඩා දැනුමට තැන දෙන්න, ඔබට සුබපැතුම්..

:       6       42

ලලිත්Thursday, 10 September 2020 02:19 AM

දක්ෂ ලෙස උසස්පෙල සමතුන් ආචාර්‍ය මණ්ඩලයට බඳවා ගන්න. එතනයි පදනම තියෙන්නේ.

:       0       0

Sumedhs Wednesday, 09 September 2020 01:27 PM

කට්ටිය වැඳගෙන ඉන්නේ බුදුහාමුදුරුවන්ට වඳිනවා වගේ.. මේ වගේ වහල්ලු ඉන්නකම් අපේ රට හදනවා බොරු...

:       547       189

PradeepWednesday, 09 September 2020 02:21 PM

සෙත්පිරිත් සජ්ඡායනයේදී වැඳගෙන සිටීම බෞද්ධයාගේ සිරිතක් බව ඔබ මතක තබාගන්න.

:       24       409

GothrikayaThursday, 10 September 2020 02:06 AM

මොලය උඩ වාඩී වී සිටින නිසා... ටිකක් කල් ගත වෙයි තේරුම් ගන්න.

:       0       0

ලුම්බිණි Thursday, 10 September 2020 12:42 AM

මෙතුමා හොඳ කෙනෙක්ද නැද්ද යන්න තීරය වෙන්නේ මෙතුමාගේ පාලනය අනුව. කොහොම උනත් ජනාධිපති උපකුලපති පත් කරන ක්‍රමය හරි එකක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1036 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site