(අංජුල මහික වීරරත්න )
වෘත්තිය ජනහඬ උද්ඝෝෂණය මීට සුළු මොහොතකට පෙර ලිබර්ටි වටරවුමේදී ආරම්භ කෙරිණි.
රැස්වීමට පාක්ෂිකයෝ රැසක් එක්ව සිටින අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 2.00 ට පමණ එම ස්ථානයට පැමිණිමට නියමිතය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට උද්ඝෝෂණය ඇමැතිම සඳහා ජංගම රථයක්ද උද්සඝෝෂණ භූමියේ සකස් කර ඇත.


(ඡායාරූප- ඉෂාන් සංජීව )
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනහඬ උද්ඝෝෂණය ඇරැඹෙයි
charith Tuesday, 30 October 2018 08:45 AM
අරලිය ගහ මන්දිරයට ආවොත් රුපියල් 1000ට කන්න දෙනවලු..
Perera Tuesday, 30 October 2018 09:41 AM
සිරිසේන ගමරාල කුඹුර හාගෙන නාගෙන වගේ !!!