IMG-LOGO

ජනමාධ්‍ය ජනපති යටතට

(ඩයනා උදයංගනී )

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය  ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (10)

ජනමාධ්‍ය ජනපති යටතට

ජෙමය්යා Wednesday, 07 November 2018 07:30 AM

දැන් ලේසි පත්තරේ බලන්න.. පත්තර කන්තොරුවත් ගේ ඇතුලෙමනේ..

:       48       453

sirimal Wednesday, 07 November 2018 08:03 AM

"ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි" කියන කතාවේ තේරුම නම් එතරම්ම පැහැදිළි නැහැ. ජනමාධ්‍ය සේරම දැන් ඉතින් එක පැත්තකටනේ ආවඩන්නේ. පවරා ගත්තහම යහපාලනය කාලේ වගේ මධ්‍යස්ථව කටයුතු කරයිද කියල බලමුකෝ.

:       176       841

දඟයා Wednesday, 07 November 2018 08:42 AM

රට අභ්‍යන්තරයේ දැන් කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.

:       10       102

Dilan Wednesday, 07 November 2018 09:45 AM

ඒක නම් හොඳ වැඩක් ..

:       19       7

laksman Wednesday, 07 November 2018 11:58 AM

තොරතුරු දැනගැනීමේ පනතින් වැඩක් වෙයිද

:       0       92

BamunuarachchiThursday, 08 November 2018 07:52 AM

අද මල්ටි බැරල් ගහනවද කියන තොරතුර හැරෙන්නට අනික් ඒවා ලැබේවි!!!

:       0       0

ruchi Wednesday, 07 November 2018 01:14 PM

අවංකවම ලංකාවේ මාධ්‍යය පාලනය කල යුතුයි. අපේ මාධ්‍යයකරුවන්ට කිසිම සීමාවක් නැහැ.

:       0       102

සෙනෙවි Wednesday, 07 November 2018 01:56 PM

ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය රැකෙන ලෙසින් කටයුතු කිරීම වැදගත්

:       20       26

Sumudu Hewa Wednesday, 07 November 2018 02:36 PM

​ලෝකයේ කවර රටක් වුණත් දුෂ්කර අවස්ථා වලදී රටට සතුරු බලවේග විසින් කුමන්ත්‍රණකාරී ලෙස අයහපත් තොරතුරු පැතිරීම වැළක්වීමට යම් පාලනයක් ක්‍රියාත්මක කරනවා. අපේ රටෙත් මෙය සිදුවුන අවස්ථා ගණනාවක් තියෙනවා. එජාප රජයක් යටතේ 1980 ගණන්වල ක්‍රියාත්මක වුණු තරම් දරුණු පුවත් වාරණයක් මුළු ලංකා ඉතිහාසයේම නොතිබෙන්නට ඇති. එයට රජයේ මාධ්‍ය වගේම පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන ගිය මාධ්‍ය ද යටත්. ඒ දරුණු පුවත්වාරණයේ යහපත් ප්‍රතිඵලයක් හැටියට පුවත්පත්වල උපහාස සාහිත්‍ය දියුණු වුණු හැටිත් හොඳ තීරු ලිපි සාහිත්‍යයක් ඇති වුණු හැටිත් මට මතකයි. එහෙත් මේ කියන්නේ 1980 ගණන්වල එජාප රජය යටතේ පැවති ආකාරයේ දරුණු පුවත් වාරණයක් ගැන නොවේ. ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන ජනපති යටතට ගැනීම තුළින් යම් කිසි පාලනයක් ඇතිව ඒවා ක්‍රියාත්මක කිරීමක් පමණයි.

:       309       90

Bamunuarachchi Thursday, 08 November 2018 07:49 AM

එහෙම හොඳා.. පත්තරේ දාන්න කලින් නිවුස් එක ඒවිනේ... එතකොට පත්තර කියවන කාලයත් රට වෙනුවෙන් යොදවන්න පුළුවනි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site