(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසුව තෙදින නිල සංචාරය නිමාකර අද (16) යළිත් දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා සමඟ 50 කට අධික දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී විය.
(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසුව තෙදින නිල සංචාරය නිමාකර අද (16) යළිත් දිවයිනට පැමිණියේය.
ජනපතිවරයා සමඟ 50 කට අධික දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී විය.
COMMENTS
මීළඟ වතාවේ ඔබ තුමා සංචාරයකට යන විට (මම හිතනවා ඉතාම ලඟදි නැවත පිටරට යාවි කියල) මේ වගේ පොඩි ගණනක්, ඒ කියන්නේ 50ක් විතර ගෙනියන්න එපා. එක ඔබ තුමාට ලැජ්ජාවට කරුණක්. අපටත් හිතට මදි.
ඒ සරල මිනිසා... වෙන කොහෙන්දෝ මන්දා කතා කරන්නේ...?
පූටින් මුණ ගැහෙන්න බැරිවෙලා වගේ. අපි දැක්කා පත්තර වල පූටින් වෙන රාජ්‍ය නායකයින් එක්ක නම් සාකච්ඡා කරනවා. අපරාදේ සල්ලි...
පව්... අන්තිම මාස ටිකනේ... ඔහේ ගියාවේ..
අඩුම වශයෙන් 1500ක් වත් ගෙනියන්න. අපි හරිම පෝසත්...
අනේ දවසක මාවත් එක්ක යන්නකෝ...!
ඉස්සර අර හිටපු මහරජාණෝ කියපු කෙනා ගියාට වඩා වැඩි පිරිසක් එක්ක ඔබතුමාට බොහෝමයක් රටසවාරි යන්න පුලුවන් වුණු එක ආඩම්බරයක් හිටන්... ස්වාසිලන්තෙටත් ගියා නම් මහරජාගේ සියලුම රටසවාරි වාර්තා බිඳින්න පුලුවන්... ජයවේවා දෙවැනි මහරජාණෙනි...
කරුණාකරලා ගිය තැනක චුත වෙනවද?
කවුද මේ...?
ඊගාව පාර ඔබතුමා ස්විට්සර්ලන්තයට යන්න. ස්වාසිලන්තයටත් ගියොත් තමයි හොඳ... මොකද මේවා සත 5ක වැඩක් නැති රටවල්නේ අපිට. අනික මේවා නිකන්ම සංචාරනේ.. තව ඉතින් මාස කීයද? නේද? ඊටපස්සේ නම් ප්‍රාදේශීය සභාවකවත් තමුන්නාන්සේ එපා...
මේ 50 දෙනාම නැවත ලංකාවට ආවාද?
තව මාස කිහිපයයි තිබෙන්නේ... යන්න ඕන ගමන් ටික යන්න. දැන් හොඳ කජු ලැබෙනවා වගේ...
මේ සමුළුව තිබ්බේ චිනේ සහ රුසියාවේ ආශ්‍රිත රටවලට. මම හිතන්නේ හම්බන්තොට නිසා වෙන්න ඕනෑ අපි ගියේ...
මෙන්න මේවා තමයි ඔබතුමා දැනගන්න ඕනේ... ෆේස්බුක් එකෙන් දැනගන්න කලින් කෙටියෙන්... 1. ජනාධිපතිවරණයට තරග කරන්නැයි මටත් ඉල්ලීම් තිබෙනවා.. දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නයලැ ඇත්තෝ 2. ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’ කබීර් හෂීම්ට ඇමතිධුරය භාරගන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් 3. අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට 4. ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක් 5. හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක් 6. ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී 7.. රජයට එරෙහිව නුවරඑළියේ උද්ඝෝෂණයක්... ඔන්න දන්නේ නැහැ කිව්වේ නැහැ කියල කියන්න එපා.
අයියෝ !
ටජිකිස්තානයේ ඉඳල ආපු පයින්ම තව රටවල් කිහිපයක සවාරියක් සුදානම් කරගෙනයි ආවේ!