(බන්ධුල ඉලේපෙරුම)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ අයවැය විවාදයේ දෙවැනි දින විවාදයට එක්වීම සඳහාය.

නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) සභාවේ අසුන් ගත්තේ පළමු වරටය.