(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා පැය දෙකකින් ජනාධිපතිවරයා ඉල්ලා අස් වු පසු ඊළඟ ජනාධිපති අනුප්‍රාප්තිකයා කවුදැයි ඉතා පැහැදිළි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඉල්ලා අස් වූවහොත් එවැනි තත්ත්වයකට මුහුණ දීමට ශක්තිය එක්සත් ජාතික පෙරමුණ සතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කොල්ලුපිටිය පොලීසියට නියෝග දී ඇති බව කී මන්ත්‍රීවරයා එවැනි තත්ත්වයකට මුහුණ දීමට එක්සත් ජාතික පාක්ෂිකයන් සුදානමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘ජනපති ඉල්ලා අස්වුණොත් කරන්න ඕනෑ දේ අපි දන්නවා‘
Sunil Thursday, 01 November 2018 09:30 AM
ඔබ මේ ගයන්නේ එජාපයේ හංස ගීතයය්.
Ruwan Thursday, 01 November 2018 09:45 AM
ඔය හරි කලබලයිනේ මහත්තයෝ. ඉවසල ඉන්න. අතුරු අය වැය පරාද උනාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඊට පස්සේ අපි තොරගන්නම් අගමැතිව.
Cisco Thursday, 01 November 2018 09:53 AM
හරි හරි ඉස්සෙල්ල බහුතරය පෙන්නනකො!
prabha Thursday, 01 November 2018 10:05 AM
කවදද අපේ ජනාදිපතිතුමා කියපු දෙයක් කලේ?
lakmal Thursday, 01 November 2018 10:22 AM
කලබල වෙන්ට එපා. ඔය ජනාධිපති මොනම හේතුවකටත් ඔය පුටුව දාලා යන්නේ නැහැ.
sirimal Thursday, 01 November 2018 10:28 AM
දැන් අරලිය ගහ මන්දිරයේ රැඳිලා ඉන්න සමහරක් කට්ටිය අතිකාරම් අරගෙනද කවුද දන්නේ. ඡන්දෙ දවසක අත උස්සන වෙලාවට තමා කාට කාටත් උණ සන්නිපාතය හැදෙන්නේ. දැනට එජාපයට ඉන්නේ මන්ත්‍රී වරු 100. සම්බන්ධන්ගේ මන්ත්‍රී ආනන්දන් කිසිවෙකුටත් තම ඡන්දය දෙන්නේ නැතිලු. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු එම කණ්ඩායමේ තීරණය ගන්නා බවයි කියන්නේ. ඔවුන්ගේ ඉල්ලීම් ලිඛිතව දෙන කෙනෙකුට උදව් කිරීමටද කැමති බවයි කියන්නේ. "උතුර නැගෙන හිර එකමුතුකර පෙඩරල් ආණ්ඩු ක්‍රමයක් දෙන්න" කියල ඒ ලියුම් කඩදාසියේ ලියල තියෙනවද කවුද දන්නේ? අද ඉන්න තත්ත්වයේ හැටියට එහෙම දේකට උනත් රනිල් කෙසේ වෙතත් මහින්ද නම් අත්සන් කරාවි. වැඩේ වෙන්නේ හෝ නොවෙන්නේ පස්සෙනේ. එතන ඉන්න අයගේ ගෙවල් වලටත් බැසිල් මහත්තයා මේ දවස් දෙක තුනේ දුවනවද කවුද දන්නේ. දුමින්ද සමඟ තව10 දෙනෙක් ස්වාධීන වෙනවලු. නමුත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නිදහස් සන්ධානය අත හැර නොයන බවත් කියනවා. ඉතින් ඒ අය රනිල්ට කැමැත්ත පොරකාශ කරාවි කියා සහතිකයක් නැහැ.මහින්දට දැන් 101 දෙනෙක් ඉන්නවා. තව අවශ්‍ය 12 යි. කෙසේ හෝ රට භයානක ඒකාධිපති වාදයකට තල්ලු වෙන බවයි පෙනෙන්නේ.එහි මුලික ලක්ෂණ දැනටමත් පෙනෙන්ට තියෙනවා නේද?
Pablo Thursday, 01 November 2018 10:31 AM
අපිත් දන්නවා ............
max Thursday, 01 November 2018 10:41 AM
ඔහේලා තමයි එජාපෙ නැති කලේ.
Adam Thursday, 01 November 2018 10:44 AM
දැන් වැඳි බණ කියනවා බලය තියෙන විට මොනාද කලේ අපිව කෑවා ඇරෙන්න.....
weerakoon Thursday, 01 November 2018 10:45 AM
අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටීම පොදු දේපල අවභාවිතාවක් කියන නිසා කලයුත්තේ පාර්ලිමේන්තුවේදී බලය පෙන්විමයි...එහෙම නොවුනොත් දන්නවනේ....කෙලින්ම රජයේ පොදු නේවාසිකාගාරයේ...
Darshana Thursday, 01 November 2018 11:51 AM
හොරකම් තවත් ජයටම කරගෙන යන්න පුළුවන්.......
Senarath Thursday, 01 November 2018 01:32 PM
මේ වගේ අය නිසා තමා අද UNP එකට මෙහෙම ඉරණමක් අත් වුනේ. මහා බැංකුව කොල්ල කාපු අය රකින්න ෆුට් නොට් දමපු මේ අය අද විකාර දොඩවනවා. රටේ ජනතාවගෙන් විශාල බහුතරයක් අද UNP එක ප්‍රතික්ෂේප කරලා. අවුරැදු 3 ක් ගෙවුන මොනවද රටට වුන යහපත ? ඇමතිලා නම් හැදුනා