(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.
බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ අවසන් කර පිටත්ව යෑමට ගිය අවස්ථාවේ දී ඒ මහතා මෙලෙස රෝගාතුර වී තිබේ.
COMMENTS
බලන්යනකොට ජනාධිපති අපේක්ෂකයො ලෙඩ්ඩුනෙ.
වෙබ් එක නැත්නම් එක දැනගන්නෙත් නැහැ
ජන ගග දැක්කම පපුව හිටින්න යනවා මචන් අපෙත් ..අම්මප ..
රැස්වීමෙ ඡායාරූපයක් පෙන්නුවනම් රෝගී වීමට හේතුව කියන්න තිබුනා
මෙතුමාට මොකද අර ශවීන්ද්‍ර ට වගේ කිසි විරොදයක් ආවේ නැත්තේ . මෙතුමා ඒ හමුදාවේ නොවෙයි ද හිටියේ
හිටපු සෙනග දැකලා සතුට වාවගන්න බැරි වෙන්න ඇති.
ඔබලා සියලු දෙනා වැරදියි. පාට නොබලා රෝගීයෙකුට ඉක්මන් සුවය පතමු.
ඉක්මන් සුවය පතමි!
ඔබට ඉක්මන් සුවය පතමි. විකල්ප සංවිධානයට තව තවත් ශක්තියදී මේ රට වැටී තිබෙන නරකාදියෙන් ගොඩ ගැනීමට දිරිය ශක්තිය ලැබේවා....!!!
මේ තරගෙදි හරි පරිස්සම් වෙන්න ඕනේ. මතකනේ සෝම හාමුදුරුවන්ට වෙච්ච දේ. හොඳට ඉන්න මිනිස්සු එක පාර ලෙඩ වෙනවා.
ඉක්මන් සුවය පතමි !
මේ මොහොතේ ලංකාවේ දොස්තරලා ගැන විශ්වාස කරනවාට වඩා සිංගප්පුරු රෝහලකින් බෙහෙතක් කර ගන්න එක හොඳයි. කොහොමත් ඉතින් තනිවම රජ වෙන්න හදන අය ලෙඩ වෙන එක කාටවත් වලක්වන්න බැහැ. තැන් තැන් වල කල්ලි ගැහුනා. කුඩා කල්ලි වලට පුළුවන්ද රටක් වෙනස් කරන්න? පසුගිය රජය වෙනස් කළේ සියලුම විකල්ප බලවේග එකට එකතු වෙලා කියන සරල කාරණයවත් අවබෝධකර නොගෙන කොහොමද රටක් පාලනය කරන්නේ ? ඔක්කොම විහිලුකාරයෝ තමයි.
ඉදිරි දැක්ම නිසා ලෙඩ වෙන්න ඇති.
ඉක්මන් සුවය ලැබේවා !
කෙනෙක් ලෙඩවීමත් සමහර අයට සතුටක්. අනේද කියන්නේ ?
ඡන්ද කඩන්න ගිහිල්ලා මෙයාම කැඩෙයිද ?
මේක මෙයාගේ සැලැස්මක් වගේ. මෙයාට මේකම මාකට් කරන්න පුළුවන් සරල ජනාධිපති කියලා. හරියට කලින් කෙනා අපිව ඇන්දුවා වගේ.....
මෙය ජනාධිපතිවරණයෙන් ඉවත් වීමට මෙතුමා විසින්ම කරන උප්පරවැට්ටියක් විය හැකියි.
නමුත් මෙතුමා සිංගප්පුරුවේ ඉස්පිරිතාලයට ගියේ නැහැනේ. උපන් කාට වුනත් මරණය වගේම රෝගීවිමත් ඇතිවෙනවා. නමුත් යමෙක් මහජනයාගෙන් හොරා කාපු සල්ලිවලින් සිංගප්පුරුවේ රෝහලෙන් බෙහෙත් ගන්න යාම තමයි වැරදි.
එතුමාගේ ඉදිරි ගමන වෙනුවෙන් ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමි.
ඔබ ජනාදිපති වුනත් නැතත් ,රටට ලොකු සේවයක් ,ආරක්ෂාවක් ,ලබා දුන් කෙනෙක් ඔබට රට වෙනුවෙන් සුවය පතනවා , කකුල් දෙකේ කොටි සමග සටන් කරපු ඔබට මේ සටන මොකක්ක්ද. . ගෝටා වගේ. ටයි කොට් ගහගෙන , සටන් කෙරුවේ නැහැ නේ. දුරකතනයෙන් ඔබ. සැබෑම සේවකයෙක් , ඔබට. ජය
අපේ මනුස්යන්ගෙ අකල්ප තෙරෙනව උඩ කොමෙන්ට් කියවපුවම. 226 නෙමෙ වැරදි අපේ සමාජය .
ඡන්දෙට ඉස්සෙල්ලා තව එක්කෙනෙකුට සිංගප්පුරුවේ බෙහෙත් ගන්න යන්න වේවි.
සැබෑ දෙසපාලකයිනට නම් ඇති තරම් මුදල්. ඒ නිසා කොහෙන් බෙහෙත් ගත්තත් කමක් නැහැ වගේද?
එකෙනෙක් රොටි පුච්චන්න ගිහින් යන්නම ගියා ඒ ජනතාව අමාරුවේ වැටෙනවත් එක්කම. එමනිසා රට ගොඩ ගැනීමට සිංහල මනුස්සයෙක් ජනතාව තොර ගන්නාවිට, කඩා කප්පල් කිරීමෙන් ස්වභාවය ධර්මය ඔව්නට හදුවම් දෙනවා.
ඇත්තටම නේද? අර පුංචි කාලෙ ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න හොරට උණ ගන්න කිහිල්ලේ සුදුලුනු ගෙඩියක් තියාගෙන බුදිය ගන්නවා වගේ නෙමේනේ? මොකද අරහෙන් නාගනන්දව බ්ලොක් කළා. මෙහෙන් අපේක්ෂකයා අසනීප වුණා . අන්තිමේ තරගෙන් ඉවත් වුණොත් විකල්ප මතධාරී ඡන්ද දායකයන් අනාතයි. එකයි කාගෙහරි කීමට කරපු දුරදිග මෙහෙයුමක්ද කියල සැක හිතෙන්නේ? කොහොම උනත් එතුමා ඇත්තටම රෝගී වෙලානම් ඉක්මන් සුවය ලැබේවා.
මම හිතන්නේ හදිසියේ මානසිකව කඩා වැටීමක් නිසා ඇතිවූ හදිසි අසනීප තත්වයක් බවයි . ගොඩක් දුරට පපුවේ වේදනාවක් වෙන්න පුළුවන් .
මේ තුමාට සුවය පතනවා හැබැයි සුව වීමට තිබෙන හොඳම බෙහෙත තමයි දේහ පාලනයෙන් ඉවත් වීම .
මතක තියාගන්න මෙතුමා: දෙමව්පියන්, මැතිනිය සහ දරුවන් ගෙදර තියල මාස ගනම් කැලේ සටන් කල සොල්දාදුවෙක් . මෙතුමා චන්දය ඉල්ලන එක වෙන ප්‍රශ්නයක්. නමුත් අසනීප වුණු විට අපගේ ගෞරවය මෛත්‍රිය , කරුණා දයාවෙන් කල යුතු දෙයක් . අපි ඔක්කොම ලෙඩ වෙලා මැරෙන මිනිසුන් . එය අමතක කල යුතු නැහැ . එතුමාගේ පරම්පරාවම සොල්දාදුවෝ . ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා.
ජනතා සේවයට සපැමිණීමට ඔබට ඉක්මන් සුවය ලැබේවා !