IMG-LOGO

’ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට අපේ සහයක් නෑ’

 


රංජිත් රාජපක්ෂ   
      
රටේ ඇති දේශපාලන පෙරළියත් සමඟ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පිරිසක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර ඇති බවත්, එයට දමිළ ප්‍රගතශීලී සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු සහයෝගය ලබා නොදෙන බවත් දමිළ ප්‍රගතශීලී සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.


ගනේෂන් මහතා ඒ බව පැවසුවේ වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධව වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා අද (9) හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.


මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා පැවසුවේ දමිළ ප්‍රගිතශීලී සන්ධානය ප්‍රතිපත්තිගරුක ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටේ පිළිගත් ජනප්‍රිය දේශපාලන සන්ධානයක්  බවයි.



අදහස් (6)

’ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට අපේ සහයක් නෑ’

Hafeel Friday, 09 November 2018 01:26 PM

ඔබලා කලබල වෙන්න ඕනේ නැහැ. කියන බොරුවලටත්, කරන වැඩ වලටත් ජනතාවම නිසි උත්තර දේවි...

:       1       46

BamunuarachchiFriday, 09 November 2018 04:49 PM

ජනතාවගේ උත්තරේ ප්‍රාදේශීය සභා ඡන්දෙදි ලැබුනානේද? එතකොට ඉපදිලා හිටියේ නැද්ද? ජනාදිපති ඔහුගේ කතාවේදී කීවේ බොරුද?

:       28       45

Hafeel Friday, 09 November 2018 08:13 PM

ප්‍රාදේශීය සභා චන්ද ජනාධිපති තෝරන්නේකද? එදා තිබුණු දේශපාලන වාතාවරණය හා දැන් තියන වාතාවරණය වෙනස්.

:       0       0

Bamunuarachchi Friday, 09 November 2018 04:51 PM

නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා.

:       4       5

Mahee Friday, 09 November 2018 07:39 PM

දෙපැත්තම රැකගෙන ජාම බේර ගන්න නම් කතා කරන්න ඕනැ ඔන්න ඔහොම තමයි.

:       0       0

Neel Perera Saturday, 10 November 2018 05:24 AM

සමහර අය හිතාගන ඉන්නෙ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණය මේ සියල්ලම එකයි කියලා. මේ ඔක්කොට එකනම් මෙච්චර මුදල් කන්දරාවක් වියදම් කරලා වෙනම නොතියා එක මැතිවරණයක් තියන්න තිබුණනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site