IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජනපතිගේ නිදහස් දින කතාව මංගල අගය කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (4) නිදහස් දින උත්සවයේදී කළ කතාව අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඉංග්‍රීසි බසින් මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇති අතර ජනාධිපතිවරයා විශිෂ්ට කතාවක් කළ බවත් කතාව මෙන් වැඩ ද කළ යුතු බවත් සඳහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.

“ජනාධිපතිවරයා අද විශිෂ්ට කතාවක් කළා. දැන් ඔහු කතාව වගේම වැඩ ද කළ යුතුයි. ශක්තිමත් නායකයකු යන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෙකි.

1948 නිදහස ලැබීමෙන් පසු අපි ආ මඟේදී අපේ අර්ථවත් නායකයන් ඉතා හොඳ කතා කළා. දැන් වැඩ කරන්න කාලය ඇවිත්”.

055

 



අදහස් (24)

ජනපතිගේ නිදහස් දින කතාව මංගල අගය කරයි

සේන Tuesday, 04 February 2020 01:40 PM

මේ වගේ හාදයින් ඕනෑ නෑ. උතුම් මිනිසුන් අගය කරන්න. තමන්ගේ වැඩක් බලාගෙන හිටියා නම් තමයි වඩා හොඳ...

:       198       436

සමන්-ඕමානයWednesday, 05 February 2020 06:05 AM

මෙයා මේ බටර් ගාන්නේ තව පාරක් පිල් මාරු කරන්න හිතාගෙන බල්ටියක් ගහන්න වගේ. ජාතිකත්වයට, ආගම දහමට හා රටේ සංස්කෘතියට ගරහන මේ වගේ වවුලෝ නම් එපා එපා එපාමයි.

:       11       52

NishanFriday, 07 February 2020 12:01 AM

කවුරු කිව්වත් කතාව ඇත්තනේ.

:       0       0

Ruwan Tuesday, 04 February 2020 02:23 PM

කපන්න බැරි අත ඉඹිනවා...

:       19       246

Mann Tuesday, 04 February 2020 02:48 PM

දේශපාලුවන්ට කළ හැක්කේ පුරසාරම් දෙඩීම හෝ අවලාද අපහාස කිරීම පමණි. දේශයට හා ජනතාවට කළ යුතු හා කළ හැකි දේ අධිෂ්ඨානශීලීව පෙන්වා දුන් මෙම අවස්ථාව අතිවිශිෂ්ටයි.

:       11       143

Nuwan Tuesday, 04 February 2020 02:52 PM

ඉන්න රටකට වෙලා ඉන්න. කරුණාකරලා මේ රටට නම් ආයේ පය තියන්න එපා... මේ මිනිහගේ මුහුණ පෙන්නන බැහැ අපට... ජනාධිපතිතුමාගෙන් අහගන්න මොකද්ද තෙරුවන් කියන්නේ කියලා..?

:       56       399

Raveendra Tuesday, 04 February 2020 03:03 PM

මොකද කුරුඳු පොලු මාස්ටර් පනින්නද අදහස? පනිනවා නම් අපිටත් කියන්න.

:       22       137

MaheeWednesday, 05 February 2020 12:10 AM

ආයේ දෙකක් නෑ, පනින්න තමයි සුදානම. ආවොත් බාර ගන්නේ නෑ කියල හිතනවද? නෑ අනික් පැත්තේ කට්ටියත් පැනලම බාරගන්නවා. ලැජ්ජාව තියෙන්නේ රෙදි අඳින්නේ ඇයි කියා හරියටම දන්නා අය තුල පමණි.

:       40       77

jayantha Dassanayaka Tuesday, 04 February 2020 03:31 PM

ජම්ප් එකක් දාන්න වගේ අදහස. පැත්තකට වෙලා ඉන්න දොරේ. කරපු හරිය මදිද කට්ටිය...?

:       5       212

dinesha Tuesday, 04 February 2020 05:00 PM

මොකද පනින්නද හදන්නේ ? හතර මායිමේ වැද්ද ගන්න හොද නෑ මේ වගේ කුරුදු පොලුකාරයෝ.

:       0       20

Bandula Tuesday, 04 February 2020 05:25 PM

ගණන් ගත යුතු කෙනෙක් කළ අදහසක් නොවෙයි. දැන් එල්ලෙන්න වැලක් හොයන දූෂිත කෙනෙකි. අපේ රටටින් පිටුවහල් කළ යුතුයි.

:       0       12

Bandara Tuesday, 04 February 2020 05:34 PM

අපට ඔබගේ අගය කිරීම් ඕනේ නෑ.

:       1       58

kamani Tuesday, 04 February 2020 06:59 PM

ආයෙත් එම්සිසී එක අරගෙන එන්නද හදන්නේ...

:       0       10

BAMUNUARACHCHI Tuesday, 04 February 2020 07:27 PM

හැරෙන්නේ පොල් පැලේ කන්නද?

:       0       6

Jay Tuesday, 04 February 2020 07:57 PM

පනින්න වගේ අදහස.

:       0       14

sarath perth Wednesday, 05 February 2020 01:47 AM

මොකටද ඒ පාර එන්න හදන්නේ.

:       0       11

ratna P Wednesday, 05 February 2020 01:56 AM

අනේ ඔයාටත් අවුරුදු 4.5 තිබුණා නේද හොඳින් වැඩ කරන්න. දැන් අනුන් කරන හොඳ අගයනවා වගේම තමන් කරපු නරක වැඩ ගැනත් පසුතැවෙන්න. ඉදිරි මැතිවරණයේදී අපිට මතක් වෙයි ඔයාගේ වැඩ.

:       2       46

p.d goonawardena Wednesday, 05 February 2020 04:01 AM

පැනීමේ පෙර ලක්ෂණ වගේ.... මේ වගේ මිනිස්සුන්ගෙන් මොකටද හොඳ ලේබල්... හොද මිනිස්සු කරන්නේ හොද වැඩ තමා....

:       1       14

siri Wednesday, 05 February 2020 05:06 AM

රට ජාතිය ආගම පාවා දීපු නිවට ද්‍රෝහීන් කිව්ව්ත් නැතත් ජනපති තමාගේ වැඩ ටික හරියටම කරන බැව් ජනතාවට විශ්වාසයි.

:       3       6

wimal Wednesday, 05 February 2020 08:57 AM

මේ දේශපාලකයෝද ? දැන් මුට්ටිය දාන්න බලන්නේ. ලෝකෙම උතුම්ම රට අපිනේ. මේ වගේ මිනිස්සු ඉදපු හින්ද තමයි ලංකාවට ඉර පායන්නේ.

:       0       0

SEKKUWA Wednesday, 05 February 2020 10:48 AM

කතා කරන්නේ සැලසුම් කරලා වුණාට වැඩකරන ගතියක් පේන්න නැහැ.

:       1       0

Muhan Wednesday, 05 February 2020 10:56 AM

“ජනාධිපතිවරයා අද විශිෂ්ට කතාවක් කළා. දැන් ඔහු කතාව වගේම වැඩද කළ යුතුයි. ශක්තිමත් නායකයකු යන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ දුෂ්කර තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයෙකි. 1948 නිදහස ලැබීමෙන් පසු අපි ආ මඟේදී අපේ අර්ථවත් නායකයන් ඉතා හොඳින් කතා කළා. දැන් වැඩ කරන්න කාලය ඇවිත්”. මංගල මහතා කියන්නේ කතාව හොඳයි. වැඩත් ඒවගේ තියෙන්නේ ඕනේ කියලා.

:       0       0

sampath Thursday, 06 February 2020 11:41 AM

මේ හදන්නේ රාජපක්ෂවරු කෙටවීමට කියලා හිතෙන්නේ මට විතරද ?

:       0       0

BANDA Saturday, 08 February 2020 01:05 PM

මෙතන කොමන්ට් දාන බයියලා මොනවා කිව්වත් 1987 සිට මහින්ද ජනාධිපති කරන කම් ඔබතුමා පොදු පෙරමුණට කළසේවය අපිට අමතක නැහැ. දේශපාලනයේ සදා මිතුරොත්, සදා සතුරෝත් නැත යන කියමන සනාථ කරමින් අපි ඔබතුමාගේ දේශපාලන පිල් මාරුව අගය කරමු. මෙයට අකමැති බයියන් ඉන්නවා නම් රනිල්ගේ පිලට යන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site