(අංජුල මහික වීරරත්න)
ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සහය ලබා දෙන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම පිළිබඳව විවිධ අදහස් තිබුණද පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන නැති බව කී මහලේකම්වරයා ජනාධිපති වැයි ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහය පලකරනු ඇතැයිද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපති වැය ශීර්ෂය ජයග්‍රහණය කරවීමට එජාපයේ සහය
sirimal Tuesday, 12 March 2019 06:27 PM
හිටි හැටියේ මොකද දන්නේ නැහැ ගියර් එක පස්සට යන්නන දාගත්තේ? ඔය කොච්චර අපේ අපේ කිය කියා උදාන වාක්‍ය කීවත් ජනාධිපතිතුමාට නම් එජාපය දැන් අරහන් වගෙයි පෙනෙන්නේ. 2015 ඉඳන් වෙච්ච දුෂණ හොයන්න පත් කරපු කොමිසමේ කාලය තවත් දික් කරලා. සමහර විට අවශ්‍ය කට්ටිය දැලේ දාන්න තරම් සාක්කි ලැබිල නැතුව වෙන්ට බැරි නැහැ නේද?
රවින් Wednesday, 13 March 2019 03:03 AM
වම දකුණ වම දකුණ .......... වම් දක් වම් දක් ....... ආපසු හැරෙන්
Amila Wednesday, 13 March 2019 03:38 AM
තමන්ව ගෙදර යවන්න හදපු එකාට සහයෝගය දෙන්න ලෑජ්ජාව නෑ. එක්කෝ අර ශ්‍රිලනිප කරයෝ වගේ ඡන්දය දීමෙන් වැලකී සිටියා නම් එකක්.
ravindra banda Wednesday, 13 March 2019 06:17 AM
ලැජ්ජාවක් නැති හැටි....