IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ සිටි 42ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 42ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිරිස අතර කාන්තාවන් 16 ක්  සිටින බව හෙතෙම කීය.

මෙම පිරිස මහා මාර්ගය  අවහිර කරමින්  කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්,  විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට  එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන්   මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.

අයුතු අවහිරය, නීති විරෝධී ජනරාශියක සමාජිකයන් වීම්, ප්‍රධාන මාර්ගයක්  අවහිර කිරීම, මංමාවත් පනත සහ නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (8)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ සිටි 42ක් අත්අඩංගුවට

මුණසිංහ Wednesday, 04 August 2021 05:23 PM

දැන් නම් ගුරු මහත්ම මහත්මීන්ට බඩු හම්බවෙන පාටයි. එක අතකින් සීමාව ඉක්මවා යාමත් හොඳ නැහැ. රජයත් කරන්නේ මේකයි කියලා තීරණයක් දෙන්න ඕනෑ. අයවැයේදී බලන්නම් කියලා ලිස්සලා යාමේ භයානක ප්‍රතිඵල ඉදිරියට එන්න පුළුවන්...

:       482       155

samanWednesday, 04 August 2021 08:22 PM

අපි සේරම අහුවෙලා රටට බුදු සරණයි

:       0       0

siri Wednesday, 04 August 2021 08:15 PM

විරෝධතාවය අවසන් කරලා ගෙදර යන ගමන්ලු නේද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

:       0       0

chathura Wednesday, 04 August 2021 09:55 PM

පෞද්ගලික අංශය පඩි අඩු කරා, රැකියා කප්පාදු කරා. එහි අමාරුව තේරුනේ පෞද්ගලික අංශයට. කොරෝනා කාලේ ගෙදර ඉදලා සම්පුර්ණ වැටුප ගෙවීමේ ප්‍රතිපල තමා මේ.

:       0       0

Athula Wednesday, 04 August 2021 10:02 PM

විසඳුම ඔහොම නම් තත්වය අතිශය ව්‍යාකූල වෙයි . කොහොමත් රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. රටේ ධනය එක පවුලක් විසින් මංකොල්ල කාලා රට අගාදයටම ඇදවැටිලා ජනතාවට අද පාන් කියා ගන්න බැරුව ඉන්නෙ මේවද විසඳුම්

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:21 PM

ඉල ඇට කඩලා යවන්න...

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:22 PM

ඉල ඇට කඩලා යවන්න... ඔය වගේ තැන්වලට ඩුප්ලිකේට් එන්නේ නැහැ වගේ...

:       0       0

Bandara Wednesday, 04 August 2021 11:32 PM

නියමයි .බුරුත්තක්ම ජීවිතාන්තය දක්වා ශිෂ්‍ය භාවය තහනම් කරන්න .අනික් අයට පාඩමක් විදියට වත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site