( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව සැලකිය යුතු කාලයක් සේවයට වාර්තා නොකර සිටින සේවකයකු සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීම ට සේවා දායකයකුට සාධාරණ අයිතියක් ඇති බව තීන්දු කරමින් ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචන පෙත්සමක් නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
නිවාඩු නොගෙන පුරා දින 21ක් සේවයට වාර්තා නොකර සිටි ගිරිඋල්ල ඩිපෝවේ මාර්ග පරීක්ෂකයකු වූ සිය සංගමයේ සාමාජිකයකු වෙනුවෙන් ජාතික සේවක සංගමය ගොනු කල අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්ප්‍රභ කරමින් මෙම තීන්දුව ලබා දී ඇත.
එස්. තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස් , මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවේ මාර්ග පරීක්ෂක වරයකු වූ පී.ටයිටස් ජයන්ත වෙනුවෙන් ජාතික සේවක සංගමය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි .
මෙහි වගඋත්තරකරු ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය නම් කරනු ලැබ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචනයක් නිෂ්ප්‍රභා කරයි
Kasun Monday, 02 August 2021 05:18 PM
මාර සංගම්නේ මේවා... වැඩට ආවේ නැති වුණාම කිසිම හේතුවක් දෙන්නේ නැතිව ආයෙත් අයින් කරන්න බැහැ. පිනට පඩි ගන්නනේ ඕනේ..