(යොහාන් භාසුර)
වර්තමාන රජයේ ජාතික පාසල් 1000 වැඩසටහන යටතේ ජාතික පාසල් බවට පත්වූ පාසල් නිල වශයෙන් ජාතික පාසල් බවට නිවේදනය කිරීමේ උත්සව අද (8) ආරම්භ විය.
එම උත්සව රට පුරා අද සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
මෙහි පළමු අදියර යටතේ කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ක එක් පළාත් සභා පාසල බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගත් අතර දෙවන අදියර යටතේ තවත් පාසල් 673 ක් ජාතික සංවර්ධනය කිරීමටත්, තෙවන අදියර යටතේ දැනට පවතින ජාතික පාසල් 373 තවදුරටත් සංවර්ධනය කිරීමටත් නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජාතික පාසල් 1000