(සුජිත් හේවාජුලිගේ )
ජාතික ආණ්ඩුවකට ගොස් ඇමතිධූර භාර ගැනීමට සූදානම් නැතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඇමතිකම් අඩු කිරීම ප්‍රතිපත්තිය බවද ඔහු සඳහන් කළේය. පක්ෂ එකොළහේ වැඩපිලිවෙල ආණ්ඩුවක් හදන තුරු දිගටම ගමන් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ජාතික ආණ්ඩුවක ඇමති ධුර ගන්නේ නෑ‘
nihal Monday, 14 March 2022 12:01 AM
අපේ රට අගාධයට ගෙනගොස් හිනාමුහුණින් ආණ්ඩු ගැන කතාකරන ඔබලාට සාපවෙනවා.
kamal Monday, 14 March 2022 09:37 AM
බතික් සරමක් ඇඳගෙන කියන කියුමක්...
Semasingha Monday, 14 March 2022 10:12 AM
ඔබ දක්ෂයෙක්... ඒ නිසා ඇමැති ධුරයක් ගත යුතුමයි.
Hafeel Monday, 14 March 2022 11:48 AM
එහෙමනම් කළින් රස්සාවට ලෑස්ති වෙන්න. ඊළඟ පාර හලනවා.
sharm warn Monday, 14 March 2022 02:53 PM
මෙයාලා ඔක්කොම හැලෙන්නම ඕනෑ. කිසිම ආත්ම ගෞරවයක් නැති අය... අච්චර කෙණෙහිලිකම් බලබල එල්ලිලා හිටියේ මිනිස්සුන්ට තියෙන ආදරේට නෙවෙයි. තමන්ගේ වාසියට. දැන් ඉන්න බැරිම තැනට ඇවිල්ලා තියෙන නිසා ගුටි කෑමට නියමිත කට්ටියගෙන් බේරෙන්න ලොකු ටෝක්ස් දෙනවා. අහුවෙන්න එපා... එකම කල්ලියේ හොරු...