IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්ද පත්‍රිකා බෙදූ තිදෙනෙකු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)
 
පොදුජන  පෙරමුණේ  ගාල්ල  දිස්ත්‍රික් අපේකෂකයෙකුගේ ප්‍රචාරක ඡන්ද පත්‍රිකා ගාල්ල නගරයේ බෙදමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල බස් නැවතුම්පොල, දුම්රියපොල, වක්වැල්ල පාර ආදී ස්ථානවල සිටි මෙම ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටියදි ෆැපරල් සංවිධානය විසින් මැතිවරණ කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙන ඇත.
 
අත් අඩංගුවට ගන්නාලද  සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට
 
 



අදහස් (0)

ඡන්ද පත්‍රිකා බෙදූ තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site