(තරිඳු ජයවර්ධන)
හික්කඩුව දොඩංදූව රෝහණ විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡන්දය සළකුණු කර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
සැකකරු ඡායාරූපය ලබා ගත් ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශන අවසන් වීමෙන් පසු හෙට සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd