IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්දය ප්‍රකාශයට පත්කරන තුරු දේශපාලන පක්ෂවල ලාංඡන වෙනස් කරන්නෑ

(රංජන් කස්තුරි)

මහා මැතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු කිසිඳු දේශපාලන පක්ෂයක ලාංඡන වෙනස් නොකරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

දේශපාලන පක්ෂයක ඉල්ලීම මත අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කර එම පක්ෂයට වෙනත් ලාංඡනයක් ලබාදිය හැකි නමුත් එවැන්නක් කළ හැක්කේ ඡන්දය ප්‍රකාශයට පත්කළ පසුව පමණක් බවද මැතිවරණ කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

දේශපාලන පක්ෂයකට ලබාගත හැක්කේ මැතිවරණ කොමිසන් සභාව පිළිගත් ලාංඡන ලැයිස්තුවේ ඇති දැනට වෙනත් පක්ෂයකට ලබාදී නැති ලාංඡන පමණක් බවද ඔහු කීය.

මීට අමතරව දැනටමත් දේශපාලන පක්ෂයකට අයත් ලාංඡනයක් එම විපක්ෂය විසින් අතහරින්නේ නම් එම ලාංඡනය වෙනත් දේශපාලන පක්ෂයකට ලබාදීමේ බාධාවක් නැතැයිද හෙතෙම පැවසීය.



අදහස් (0)

ඡන්දය ප්‍රකාශයට පත්කරන තුරු දේශපාලන පක්ෂවල ලාංඡන වෙනස් කරන්නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site