(ඉන්දිකා රාමනායක)
බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ දේපළ අවභාවිතා කරන බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතාට එරෙහිව සත්‍ය ‘ගවේෂකයෝ සංවිධානය‘ අද (5) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
‘සත්‍ය ගවේෂකයෝ‘ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා ප‍්‍රමුඛ එම සංවිධානයේ සාමාජිකයෝ පොලිස් මූලස්ථානයේ මහජන සහන මැදිරියට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත් දේපළ,කාර්යාලය,එහි රථවාහන අවභාවිතා කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
චම්පිකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Ivan England Monday, 05 November 2018 02:05 PM
ජනතාව දන්නවා මේ වෙලාවේ මේ පැමිණිල්ල ආවේ කියලා...
රුවන් Monday, 05 November 2018 02:07 PM
සත්‍ය ගවේෂකයෝ ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැන සත්‍යය හොයන්නේ නැද්ද?