( තිළිණි ද සිල්වා )
චීන විදේශ කටයුතු අමාතය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ලබන සඳුඳා (13) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව චීන විදේශ අමාත්‍යවරයා 13 වැනිදා රාත‍්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත අතර 14 වැනි දා මධ්‍යහන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.
චීන විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා එදිනම පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd