
(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය 'චන්ද්‍රිකා' කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (14) සිදුකෙරිණි.
තරිඳු තොටවත්ත මහතා රචනා කර ඇති එම කෘතිය සරසවි ප්‍රකාශනයකි.
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙහි ප්‍රධාන දෙසුම පැවැත්වූවාය.
හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ලහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ස්වයං ලිඛිත" නම් එය "තමන් විසින්ම ලියන ලද" එකක් විය යුතුයි. එතකොට තරිඳු තොටවත්ත මහතා රචනා කළ පොත කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත එකක් වුනේ කොහොමද?
අපි නොදන්නා අම්මන්ඩිගේ චරිතේ
වික්ටර් අයිවන්ට චන්ද්‍රිකා මැතිණිය ගැන ලියන්න පුළුවන් වුණාට කැකිල්ලේ රජා ගැන ලියන්න බය වෙන්න ඇති...
මෙය චන්ද්‍රිකා මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානයක් නම්, තරිඳු තොටවත්ත මහතා ලියන්න ඇත්තේ එයාගෙම චරිතාපදානය වෙන්න ඇති.
චෞර රැජින කියන පොතයි, මේ පොතයි කියවා සංසන්දනයක් කර බලන්නම්... හැබැයි මේක ස්වයං ලිඛිත නිසා සැබෑ කරුණු එළියට එන්නේ නැහැ...
අපරාදේ මූලාසනයට කැඳවලා දේශනයකුත් දෙන්න තිබුණේ වික්ටර් අයිවන්ට...
යුද්දෙ හිඟන්නාගේ තුවාලේ කරගත්තු හැටිද?
වික්ටර් අයිවන් මහත්තයගේ චෞර රැජිණ පොතෙනුත් උපුටාගැනීම් තියෙනවද දන්නේ නැහැ.
වික්ටර් අයිවන්ගේ චෞර රැජින අපි කියවලා තියෙනවා. තව අමුතුවෙන් දැන ගන්න දෙයක් නැහැ.
තාරාද ද මෙල් මතකද කට්ටියට? අන්න ඇවිත්. රටේ අධ්‍යාපනය විනාශ කරලා රටම විනාශ කිරීමේ මහා කුමන්ත්‍රණයක් දියත් කළා නේද?
කවුරුවත් ලියන පාටක් නැති නිසා එයාම ලියාගන්න හිතන්න ඇති.එහෙමත් නැතිනම් කාට හරි කියලා කුලියට ලියවා ගන්න ඇති
ජැක් ඩැනියල් ,ශිවාස් රීගල් හරිම හොඳ දෙන්නෙක්