(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය විනාඩි 5 ක කාලයක් නවතා දැමීමට මුලසුනෙහි සිටි හේෂාන් විතානගේ මන්ත්‍රීවරයාට සිදුවිය.
ඝන පූර්ණය නොමැති බව පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාය.
ඒ අනුව ඝන පූර්ණය සම්පූර්ණ වන තුරු පස්වරු 5.30 සිට 5.35 දක්වා තාවකාලිකව විවාදය නැවතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මොකද වෙලා තියෙන්නේ කියල මේකෙන්ම පෙනෙනවා,
කාටද මේ සෝභන? බොරුවට මාධ්‍ය ඉදිරියේ කට මැත දොඩවලා අවශ්‍ය කරන තැනදී ශේප්වෙලා පසුව කරට අතදාගෙන එක මත්පැන් වීදුරුව තොල් ගානවා. පසුව ඔක්කොම කොමිස් බෙදාගන්නවා. පිට ඉන්න උදවිය..?
දවල්ට කාලා වැටුණු වැටුණු තැන නිදි ඇති.
අගමැතිවරයාගේ අන්දරේ සහ සගයන් ගෙනා විහිළු නාටකය... ඕවාට ජනතාව අන්ඳන්න බෑ දැන්...
එපාවෙලාද? බැරිකමටද? මොනවටද? කියලද?