IMG-LOGO

ගෑස් තොගයක් ගොඩබායි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් තොගයක් නෞකාවෙන් බාමින් තිබෙන බවත් දේශීය වෙළෙඳපොලේ ලිට්‍රෝ ගෑස් ඉල්ලුමට අවශ්‍ය ගෑස් තොග ලැබෙමින් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී (ව්‍යාපාර සන්නිවේදන) චමනි පතිරගේ මහත්මිය අද (8) පස්වරුවේ පැවසුවාය.

ශ්‍රී ලංකා මුහුදු කලාපයට තවත් එල්.පී. ගෑස් නෞකා දෙකක් ළගා වී ඇති බව කී චමනි පතිරගේ මහත්මිය ඉදිරි දින කීපය තුළ ලිට්‍රෝ ගෑස් සැපයුම යථා තත්වයට පත්කරගැනීමට හැකි බව ද සඳහන් කළාය.

දේශීය වෙළෙඳපොල තුළ ගෑස් සැපයුම යථා තත්වයට පත්කිරීමට අදාල ආයතනවල සියලුම සහයෝගය ලැබෙන බවද ඇය වැඩි දුරටත් කීවාය.



අදහස් (0)

ගෑස් තොගයක් ගොඩබායි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1402 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 518 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 598 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site