
(සුජිත් හේවාජුලිගේ )
රට පුරා ඇති බේකරි හත් දහසෙන් 3500 ක් පමණ ගෑස් ප්‍රශ්නය නිසා වැසී ගොස් ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පැවැසීය.
මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් නොලැබුණහොත් සෙසු බේකරි ද වැසි යනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ගෑස් ප්‍රශ්නයට අමතරව පිටි මිල ඉහළ යෑම, පිටි හිඟය , ෆාම් ඔයිල් තහනම සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ඉහළ යෑම යනාදී හේතුද බේකරි වැසී යාමට බලපා ඇතැයි එම සංගමය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ ඇමතියයි පාරිභෝගික ඇමතියයි මොකෑ කොරන්නෙ බලන්න කොහොම හරි සතියකට බේකරි වහලා විරෝධතාවක් කරමුකෝ
බේකරි අඩුවෙන තරමට දියවැඩියාවත් අඩුවෙනවා. ඇත්තම ඇත්ත ඒකයි
මේ ඔක්කොම සර් සහ ඔහුගේ ගෝලයන් විසින් ඇතිකරන ලද ප්‍රශ්න.
අපි කොහොමත් ගන්නේ දර පෝරණු පාන්... හොඳට කරවෙලා මාර රසයි. අපි කව්රුත් ඉස්සර කෑවේ දරපෝරණුවල හදන පාන්, බනිස්, මාළුපාන්, කිඹුලන් නේද?
හලෝ එකිනෙකට විග්‍රහ කරනවා මොකද වුනේ කියලා බොරු කතා නොකියා? මොකද සර් බලයට නාවා නම් කොරෝනා එන්නේ නැද්ද? කොරෝනා එන්න කලින් මේ රටේ ඩොලර් හිඟයක් තිබුණාද? ලෙඩේට මුල වලිගේ කිව්වා වගේ කොරෝනාව තමයි ලෝකෙම ආර්ථිකය වැටෙන්න මුල. ක්‍රමයෙන් හරියාවි අපේ ගොයියෝ කොරෝනා පැතිරෙව්වේ නැතිනම්.