IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගොවි උපවාසයට සහාය දක්වා දැවැන්ත විරෝධතාවක්

(නිමල් ජයශාන්ත)

රසායනික පොහොර ඉල්ලා බකමූණ නගරයේ පැවැත්වෙන අඛණ්ඩව උපවාසයට සහාය දක්වමින් ගොවීන් තුන්දහසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර ඇත.

මෙම විරෝධතාවයට අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ගොවියෝ එක්ව සිටිති.

ඇලහැර, මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරය ගොවි සංවිධාන හතළිස් එකක් එකතුව, ඉකුත් 24 වෙනිදා මෙම අඛණ්ඩ උපවාසය ආරම්භ කළ අතර එයට අදට දින නවයක් ගත වෙයි .

මෙම අවස්ථාවට වැඩම කළ බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර, කන්තලේ රාහුල නාහිමියන් ඇතුළු ප්‍රදේශයේ සංඝරත්නය ද වැඩම කළහ.



අදහස් (2)

ගොවි උපවාසයට සහාය දක්වා දැවැන්ත විරෝධතාවක්

ගමගේ Monday, 01 November 2021 03:04 PM

ළඟදී බී ළූණු කෑවාද? දැන් සැපද?

:       0       1

BamunuarachchiMonday, 01 November 2021 07:52 PM

හලෝ බී ළූණු කියන්නේ මොකද? බොම්බයි ළූණුවලට නේද? බොම්බයි ළූණු කියන්නේ ඉන්දියාවේ බෝම්බායෙන් එන ළූණුවලට නේද? ඉතින් හලෝ ලංකාවේ ලොකු ළූණු තියෙද්දී බෝම්බායෙන් එන ළූණු කන්නේ මොන කෙංගෙඩියකටද? අපි කන්නේ ලංකාවේ ලොකු ළූණු.. කන්න පිං කරලා නැතිනම් උගුරත් නොතමෙයි සුරගඟට වැටුණත් කියලා ලෝවැඩ සඟරාවේ කියන්නේ විහිලුවට නොවෙයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site