(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
ගංවතුරේ ඔරු පැදීමට ගිය රත්නපුර ප්‍රදේශයේ තරුණයකු ඔරුව පෙරැලී යාමෙන් අද 19 හවස මිය ගොස් ඇති බව රත්නපුර පොලිසිය කියයි
මෙලෙස මිය ගෙස් ඇත්තේ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ පදිංචි ජීවන් රසික කුමාර නැමති 30 වන වියේ පසුවන තරුණයකු බවත් ඔහු තවත් තරුණයන් දෙදෙනෙකු සමග බටුගෙදර ප්‍රදේශයේ ඔරු පැදීමට ගිය අවස්ථාවේ ඔරුව පෙරැලී යාමෙන් මෙම අනතුරු සිදු වී ඇති බව රත්නපුර පොලිසිය පැවසීය .
අනෙත් තරුණයන් දෙදෙනා පිහිනා ගොස් දිව් බේරාගෙන තිබේ .ඔහු රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට බවත් මේ වන විට ඔහුගේ දේහය රත්නපුර ශික්ෂණ රෝහලේ ඇති බවත් රත්නපුර පොලිසිය පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd