(සුගතපාල දීයගහගේ)
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු ඉඩම්, මිරිදිය මත්ස්‍ය වගාව සඳහා ලබාදීමට තීරණය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
ජලජ ජීවි වගා ව්‍යාප්ති කාර්යාලය, ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සුපරීක්ෂණ කමිටුව, තාක්ෂණ කමිටුව යන ආයතනවල නිර්දේශ ලැබීමෙන් පසු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාදෙන බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd