(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ පොකුණුවිට කුළුපන ප්‍රදේශයේ අද (01) සවස රෝගියෙකු රැගෙන යමින් තිබූ හොරණ නගර සභාවට අයත් ගිලන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගිලන් රථයේ ගමන් ගත් රෝගියා , රියදුරු සහයකයා සහ තවත් අයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය බණ්ඩාරගම දෙසට සහ බස් රථය හොරණ දෙසට ධාවනය වෙමින් තිබී ඇති බව පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගිලන් රියක් - බසයක් ගැටී 4ක් රෝහලේ