ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංගම් 30ක් එක්ව සැප්තැම්බර් 26 සහ 27 යන දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
වැටුප් විෂමතා සහ අධික වැඩ ධාරිතාව හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය මාර්තු මාසයේදී ද ගුරු සංගම් එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වූ බවද, එහිදී ඉලක්ක කරගත් කරුණු ඉටුනොවූ බවද ජයසිංහ මහතා කීය.
වැඩවර්ජනයට අමතරව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සැප්තැම්බර් 26 වන දින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝතාවක නිරතවීමට නියමිත බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වන මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
(16844)
2025 දෙසැම්බර් මස 04
628
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුවරු - විදුහල්පතිවරු 26 - 27 වැඩ වර්ජනයක