(නිමන්ති රණසිංහ)
අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ. පී. සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන අද (07) පිටවී තිබේ.
ඝාතකයන් වෑන් රථයෙන් පැමිණ යතුරුපැදියකින් පාරේ යමින් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහර දෙන ආකාරයත් මද දුරක් ගොස් ඔහු ඇද වැටෙන ආකාරයත් මෙම සී සී ටී වී දර්ශනවලින් දිස්වෙයි.
මෙම සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන ගල්ගමුව පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සහ ඝාතනය සිදුකළැයි කියන පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ග්‍රාමනිලධාරීවරයා කපා කොටා මරා දැමීමට පැමිණී ඝාතකයින් පැමිණී වෑන් රථය ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ග්‍රාමනිලධාරී ඝාතනයේ සී.සී.ටී.වී එළියට
මිනී මරුවන් නිදැල්ලේ යන නීතිය Thursday, 07 October 2021 03:06 PM
පාරේ යන නිරායුධ මිනිසුන් මුදල් කොන්ත්‍රාත්තු වලට මරන්න පුළුවන් මේ වගේ උන් සදාකාලික ව සමාජයෙන් ඉවත් කලයුතුයි. බොහො විට කළු කෝට් මුදලාලිලා සල්ලි අරගෙන මොවුන් ට ඇප ලබාගන්නවා ,එයින් වෙන්නේ නිරායුධ සමාජය අනාරක්ශාකාරී වීමක් සහ දීර්ග කාලීනව කාලීනව කළු කෝට් මුදලාලිලාට මුදල් ඉපයීමේ මාර්ග විවෘර්ත වීමක්
AkilaThursday, 07 October 2021 03:36 PM
වැඩක් නැහැ , මස 3ක් යන්න ඉස්සලේල ඔක්කොම්ම එළියේ
thilak Thursday, 07 October 2021 07:39 PM
මිනිමරුවකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමි කලයුතුය