IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ගැඹුරු මුහුදේදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට

(ඉන්දිකා  රාමනායක) 

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ   දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු බේරාගෙන  නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් අද (18)  හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික  හමුදාව පවසයි.

බේරාගත් ධීවරයා  ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කර.ඇත.. 

ගාල්ල ධීවර වරායෙන් 2021 ජූනි මස 29 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනකුගෙන්   සමන්විත ‘SGS' නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිදු වු හදිසි අනතුරකින් යාත්‍රාවේ  සිටි ධීවරයෙකුගේ උදරය ප්‍රදේශයට සිදුවූ කැපුම් තුවාලයක් හේතුවෙන්  ධීවරයා ඉතා අසාධ්‍ය  තත්වයෙන් පසුවිය.

එම ධීවරයා ප්‍රතිකාර සඳහා යොමුකිරීමට සහයවන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සඥාවක් මගින් දැනුම් දෙන ලදි.

 

 

 



අදහස් (0)

ගැඹුරු මුහුදේදී අනතුරට පත් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 57 0

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


රියදුරාට නින්ද ගිහින් මාළු ලොරිය මාර ගසේ
2024 සැප්තැම්බර් මස 17 105 0

හම්බන්තොට සිට මහියංගනය දක්වා මාළු ප්‍රවාහනය කරන කුඩා ලොරි රථයක් අද (17) දා අලුයම කතරගම සෙල්ලකතරගම ප්‍රධාන මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 214 0

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මහා නා හිමිවරුනට
2024 සැප්තැම්බර් මස 17 289 0

ජතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ජාතික විධායක සභික කේ ඩී ලාල්කාන්ත මහතා විසින් මහා නායක හිමිපාණන් වහන්සේලාට පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙ


අවසන් රැලි හෙට
2024 සැප්තැම්බර් මස 17 609 0

ලබන 21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත


ට්‍රිම්ප් මරන්න පැය 12ක් පඳුරක සඟවිලා ඉඳලා
2024 සැප්තැම්බර් මස 17 780 0

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච්හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් පිටිය වෙත පෙර සැලැසුම් කිරීමකින් තොරව ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 84 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2146 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 995 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site