(නිමන්ති රණසිංහ)

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, එසේ හුදෙකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ .

කෑගල්ල දිස්ත්‍රික්කය

මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ

හිගුල් ඔය

මහවත්ත

දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ

ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ)

කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ

හැළමඩ

ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ

නාහේන