(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (01) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල - අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්‍රදේශවලට මේ අනුව ජය සැපයුම අත්හිටුවයි කැලණිය මුදුන්ගොඩ මාර්ගයේ ජල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
COMMENTS