
(ඩයනා උදයංගනී)
ප්‍රවීන විකට රංගන ශිල්පියකු වූ ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව පාදයක් පවා ඉවත්කර සිටි ඒ මහතා මියයන විට 66 වැනි වියෙහි පසුවිය.
‘රජගහේ නාඩගම’, ‘රාජකපුරු’, ආදී වේදිකා නාට්‍යවල සහ ‘ආදරණීය පූර්ණිමා’, ‘ආදර වසන්තේ’ ආදි ටෙලි නාට්‍ය රැසකට ඔහු රංගනයෙන්දායක විය.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර භව ගමන නිමවේවා...!!!
ඔබට නිවන් සුව... පිය මිතුර, හෙළ කළා කෙත පාළුයි... යළි ඔබ කවදා හමුවෙන්නද? යළි මෙවන් දුකක් නොවේවා...!
අපේ කලාකරුවන්, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්සම් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මහගමසේකර ඉඳලා, ක්ලැරන්ස්, ජෝතිපාල ඒ හැමෝටම පොදුයි. ඒත් එයාලා කවුරුවත් ඒවා ගැන පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. ඔවුන්ටත්, රටටත් ලොකු පාඩුවක්...
රටේ ගුණ යහපත් සොදුරු මිනිසුන් ඉතාම ඉක්මනින් අප අතහැර යන්නේය. ලෝකයේ යහ ගුණ අද නැත කුසගින්නේ හඬන දරුවන් දැක අහක බලා යන මිනිසුනේ පන්සලට පල්ලියට පුද පූජා වැඩක් නැත අසරණ මිනිසුන්ගේ වේදනාවට දුක කදුලට උපකාර කරන්න.
ගාමිණීට උතුම් නිවන් සුව ලැබේවා!
නිවන්සැප ලැබේවා.!
ඔබතුමන්ට නිවන් සුව ලැබේවා