IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගැබිනි කත ස්කූටරයෙන් මත්කුඩු බෙදයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                              

ගැබිනි කාන්තාවක් ස්කූටරයකින් හෙරොයින්  මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී  කහතුඩුව  හෙරලියාවල ප්‍රදේශයේ දී  රුපියල් ලක්ෂයකට අධික වටිනා  මත්කුඩු සමග අද  (27)  අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.                        

එම සැකකාරිය සමඟ මත්කුඩු ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 160, ජංගම දුරකථන දෙකක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන  රුපියල්  12,730 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

 



අදහස් (1)

ගැබිනි කත ස්කූටරයෙන් මත්කුඩු බෙදයි

අනේ රට Sunday, 27 September 2020 08:57 PM

මගේ මව් රටට මත් ද්‍රව්‍ය නිසා වෙලා තියෙන දේ පුදුම දුකයි, ඒක සමාජය හැම තැනම විනාස කරලා.. අවුරුදු 40 කට කලින් තිබුණු ලංකාව, ඒ මිනිස්සු ජීවන රටාව, තිබුණ පරිසරය කෙතරම් අගනේද. මේ දැන් රටට මත් කුඩු සහ සමහර දේශ පාළුවන් නිසා වෙලා තියෙන දේ.... තරුණයෝ ත්‍රීවීල්ක රස්සාවට බැහැලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site