IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

ගැබ්ගෙල පිළිකා වලින් ආරක්ෂා වීම කාන්තාවන්ට  ලබාදෙන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇත. 
 
ඒ අනුව ගැබ් ගෙල  පිළිකා රෝගීන් සඳහා මානව පැපිලෝමා වෛරස් එන්නත නිර්දේශ වී ඇති අතර  විශේෂයෙන් දුප්පත් රටවල කාන්තාවන්ට මෙම එන්නත ලබාදීමට පිළිකා  විශේෂඥයන්ගේ අවධානය යොමු වී ඇත. 
 
2018 දී ලොව පුරා ගැබ්ගෙල පිළිකා රෝගීන් 570,000 ක් පමණ සිටින බව පිළිකා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. 
 
සෑම වර්ෂයකම කාන්තාවන් 310,000 වඩා ගැබ් ගෙල පිළිකා වලින් මිය යන අතර,  එයින් බහුතරයක් දුප්පත් රටවල්වල කාන්තාවන් බව අනාවරණය වී ඇත.  
 
මෙම එන්නතට එරෙහිව ධනවත් රටවල ප්‍රචාරයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝකය පුරා  කාන්තාවන්ගේ සිව්වන පිළිකා අවදානම ගැබ්ගෙල පිළිකාවයි.
 
2020 වන විට මානව පැපිලෝමා වෛරස් එන්නත  දුප්පත් රටවලින් කාන්තාවන් මිලියන 40 කට ලබාදීම ඔවුන්ගේ අරමුණ බව පසුගිය සතියේ වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටියේය. 
 
එයින් 900,000 මරණ සංඛ්‍යාවක් වළක්වා ගත හැකි  බවට  වාර්තා වේ. 
 
 
(63226) 
 
රොයිටර් ඇසුරෙනි 



අදහස් (2)

ගැබ්ගෙල පිළිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

jayath Tuesday, 05 February 2019 07:01 AM

මෙම එන්නත සාර්ථක වේවා කියලා පතනවා. වෙන රටවල නම් වයස්ගත ස්ත්‍රීන්ට "පැප් " පරීක්ෂණය අනිවාර්යයි. මෙහෙ තවම එහෙම නැහැ හුඟක් අය මේකේ අවදානම දන්නේ නැහැ. ඔය ඕන දෙකට විරුද්දව ප්‍රචාර යනවා හොඳම උදාහරණය තමයි ප්‍රංශයේ ප්‍රධානතම ආයතනයක් හදපු ඩෙංගු එන්නත පිලීපිනේ මේක අසාර්ථකයි කියලා ලොකු හා හුවක් ගියා හිටපු ජනපතිනිය පවා උසාවි ගෙන්නුවා. නමුත් ඔය කියපු තරම් ප්‍රශ්නයක් එකේ තිබුනේ නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියනවා. ඕනෑම එන්නතක, බෙහෙතක අතුරු ආබාධ තියනවා, ඒ නිසා මරණත් වෙන්න පුළුවන්

:       0       12

Mahesh jayawickrama Tuesday, 05 February 2019 07:22 AM

ඇයි දැන් මේක දුප්පත් රටවල් වලට විතරක් දෙන්නේ? ධනවත් රටවල් මීට එරෙහි වීමට හේතු? මටනම් හිතෙන්නේ මේක තව දුරටත් පරීක්ෂණයට භාජනය කිරීමක්. ඔන්න ඊට පස්සේ ධනවත් රට වලටත් දෙයි.

:       0       76

ඔබේ අදහස් එවන්න

දියත

උඳුවප් පොහොය අදයි
2024 දෙසැම්බර් මස 14 12 0

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන


’පුෂ්පා’ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 14 136 0

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


වැරදියට නම් ඇතුළත් කීරීම ගැන කරුණු කියන්න නියෝග
2024 දෙසැම්බර් මස 13 949 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ල


පාලවිය අනතුරින් දෙකක් මරුට
2024 දෙසැම්බර් මස 13 322 0

කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ


හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට වසරකට කෝටි 32
2024 දෙසැම්බර් මස 13 889 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.


ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි
2024 දෙසැම්බර් මස 13 450 0

ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21042 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17075 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13647 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 108 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 136 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 68 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site