උප්පුරල් ප්‍රදේශයේදී ගිනි අවියක්, ගිනිපෙට්ට් 47 ක් සහ ඊයම් බෝල053 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
පාමුර සංචාරයක නිරතව සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු සෝදිසි කිරීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයා, ගිනි අවිය, ගිනි පෙට්ටි සහ ඊයම් බෝල ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණි.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මොහු අත්අඩංගුවට ගන ඇත.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd