IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෝඩා සමග සමෘද්ධි නිලධාරියා මාට්ටු

(හිඟුරානේ නවරත්න සමරතුංග)

කසිප්පු පෙරීමට යොදා ගන්නා ‍ගෝඩා මිලි ලීටර් 15750 ක් සහ පෙරුම් උපකරණ සමඟ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු  අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගෝනගල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු වන අතර, ඔහු කොත්මලේ ජනපදයේ අංක 75 ලිපිනයේ පදිංචි කරුවකු බව කියයි.

බුද්ධි අංශ නිලධාරීන්‍ ගේ ආවේශන රාජකාරි මගින් උහන පොලීසියට ලබා දුන් තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරුගේ නිවස වැටලීමට ගොස් ඇත.

එහිදී පොලීසිය නිවස වටලන බව දැන ගත් සැකකරු ඔහු සතුව තිබුණ (මිලි ලීටර් 15750) ගෝඩා බූලියක් කරමත තබාගෙන නිවස පිටු පසින් කෑලෑවට පැන යනු දුටු පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

ගෝඩා සමග සමෘද්ධි නිලධාරියා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site