
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සමඟ ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එක්ව සිටි අයුරු...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දූෂණය දැක දැක නිහඬව ඉන්න මේ වගේ අය කොහේ යාවිද?
මේ තුන්දෙනා නම් යටිහිතෙන් ප්‍රාර්ථනා කරනවා ඇත්තේ දේවල් තුනක්....
රනිල් මෙතනට ගෙනාවේ මොකටද?
ඔය තුන්දෙනාම එකතු වුණත් රට ගොඩදාන්න අමාරු මට්ටමක, මුළු ශ්‍රී ලාංකිකයෝම ටික කාලෙකටවත් එකතු වෙලා රට ගොඩදාන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ, මේ දේශපාලනය රට තවත් අමාරුවේ දානවා..
අර අනුරාධපුරයේ ඥාණා මෑණියෝ? එයා නැද්ද?