IMG-LOGO

ගෝඨා රනිල් හමුවෙන්න යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (1) සවස අරලියගහ මන්දිරයේ දී හමුවිය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වූ ආරක්ෂක පියවර  පිළිබඳව එහිදී දෙදෙනා  සාකච්ඡා කර ඇති බව රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මෙම හමුවීම සිදුවී තිබේ.

(28535)



අදහස් (4)

ගෝඨා රනිල් හමුවෙන්න යයි

gunarathna Friday, 02 November 2018 05:30 AM

රනිල් කියන්නේ ඉතාම පිරිසිදු චරිතයක්.. මහින්දට වුණුදේම රනිල්ටත් සිද්ද වුනා. ගෝඨාභය පමණක් නොවේ මහින්දත් ඔහුව ආරක්ෂා කරනවා අනිවාර්යයෙන්ම...

:       188       134

ලකිත් ශ්‍යාමන් Friday, 02 November 2018 07:12 AM

හමුවීම සත්‍යක්. ඒත් සාකච්චා වුනායැයි කියන කාරණා බොරු.

:       20       2

sirimal Friday, 02 November 2018 10:53 AM

මොනවත් සාකච්ඡා කලේ නැහැ. කළු කෝපි එකක් බීලා ආපහු ආවා.

:       24       36

ramya Friday, 02 November 2018 12:44 PM

මගුලක් කතා කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site