(කේ.ඩි.දේවප්‍රිය)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (15) රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවිය.
කතරගම කිරිවෙහෙර රාජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ ආගමික වතාවත් සිදුකළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලේ සියලු දෙනා එක්ව කතරගම කිරිවෙහෙර විහාරස්ථාන භූමියේදී 84000 ක පහන් ආලෝක පුජාවක් සහ විශේෂ බුද්ධ පුජාවක් පැවැත්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන කොටවත් මහේම කරන්නේ නැතිව ඇති... තමා නිර්දෝෂී නම් ඇයි මෙතරම් බය? මෛත්‍රී ජනාධිපතිකම ගත්තේ පුදුම සැහැල්ලුවකින් ආප්ප කලා කහට තේ එකක් බීලා, මෙයා මහනායකකම් ගන්න යනවා වගේනේ. මොනවා කරන්නද? කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා ඇති..
මෙයත් අර පුෂ්පයා වගේ වෙන්න යනවනේ එ්පාර... පුෂ්පයත් ඔහොම ඉඳල තමයි අන්තිමේ සෑයවල් පටන් ගත්තේ...
සුදු ඇඳගෙන .... ඇවිදින්..
මොනතරම් ධාර්මිකව මුල පිරුවත්, අන්තිමේ ආයෙත් අර ලැම්බෝගිනි සංදර්ශන පටන් ගත්තොත් නම් තව අවුරුදු කීපයකින් නැවතත් ජනෙල් පඩි උඩ නැගගෙන බෙරිහන් දෙන්න වෙනවා සිකුරුයි.
ඔක්කොම වැඳගෙන ඇවිල්ලා අන්තිමට වැලිකඩත් වඳීවිද? .
මාලිගා තියන බවක් කියලා සිදුවූ දේ අපිට නම් තාම මතකයි. මේ නාටකය එකේම දිග ඇරයුමක් නොවේද?
රංජන් රාමනායක කිව්වේ ඇමරිකන් පුරවැසිකම ඉවත්කළ ලැයිස්තුවේ මෙතුමාගේ නම නැත කියලා. එහෙම නම් මෙතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ නේද? කවුද එතකොට ඉදිරිපත් වෙන්නේ හිටපු ජනපති. ආර්යාවද? නැත්නම් වෙනත් කෙනෙක්ද?
අර මේජර් නෙවිල් කියන මහින්දගේ බොඩිගාර්ඩ් මොන එහෙකට අායෙත් ළංකරගත්තද මන්දා..?
මෙතන ඉන්නවද මෙයාගෙන් වෙඩිකාපු හාමුදුරුවොත්..?