IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


ගෝඨාභයට අපහස වන පත්‍රිකා බෙදූ දෙදෙනා රිමාන්ඩ්

බිමල් ශ්‍යාමන් ජයසිංහ

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ මඩ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයා හා අනෙක් පුද්ගලයා අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හරිෂ් පැල්පොල මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරන ලද්දේ නුගේගොඩ ගංගොඩවිල දුම්රියපළ පාර පදිංචි සිංගජපුලිගේ දොන් හේමසිරි (64) සහ නුගේගොඩ මිරිහාන පදිංචි සිරිල් ප්‍රනාන්දු (60) යන දෙදෙනාය.



අදහස් (13)

ගෝඨාභයට අපහස වන පත්‍රිකා බෙදූ දෙදෙනා රිමාන්ඩ්

Buddika Monday, 11 November 2019 08:59 AM

අලුතින් මොකටද අපහාස කරන්නේ?

:       275       325

ChandiMonday, 11 November 2019 09:41 AM

පරාජික මානසිකත්වයකින් පසුවන අය අන්තිම පහතට ඇද වැටෙනු ඇත.

:       0       106

කෝලිතMonday, 11 November 2019 09:53 AM

ඔබ කියන කතාව හරි, කැපුවත් කොළ... බත්කන හරක් නොහොත් රටේ කරුමෙට ආපු අය.. මෙච්චර කාලයක් කලේ ඕක විතරයිනේ..

:       110       227

BamunuarachchiTuesday, 12 November 2019 08:21 AM

අපහාසයක් තිබෙනවානම් කට ඇරලා කියන්නකෝ අපිට දැනගන්න. කෙලෙහිගුණ දන්නා සිංහලයෙක් ගෝඨාභයට අපහාස කරන්නේ නැත. ගුණමකු පරාජිතයෙක් නම් අපහාස කරාවි.

:       4       0

JANIS Monday, 11 November 2019 09:05 AM

මෙන්න යහපාලන ආණ්ඩුවේ පිළිවෙත. සුදු වෑන් එකෙන් ගෙනියන්නේ නැතුව නීතියෙන් දඬුවම් දෙන්න.

:       186       413

niyathapalaMonday, 11 November 2019 09:31 AM

සුදුවෑන් කියන දේ කොහේදෝ ලෝකයකින් ආපු අමුතු එකක්... ඔබේ යාලුවෙක්, ඥාතියෙක්, දන්නා කෙනෙක් උස්සලා තියෙනවද, නැහැ නේද? භීෂණයෙන් පස්සේ මව්වරු 60000ක් එකතුකරලා හැදුව මව් පෙරමුණ කියලා එකක්. ඇයි සුදුවෑන් පෙරමුණක් නැත්තේ...?

:       642       484

jnisMonday, 11 November 2019 11:22 AM

සුදු වෑන් වලින් ගිය බව එයාගේ රියදුරෙක් දැන් පාපොච්චාරණය කරනවා.. නියතපාල මහතා දන්නේ නැද්ද?

:       60       110

BamunuarachchiTuesday, 12 November 2019 08:37 AM

එයාව අල්ලාගෙන ප්‍රශ්න කොරනකොට ඉතිරි හරිය එලියට ඒවී. එවිට අපි බලා ගන්නම් එයා ගැන. මෙහෙමත් ගොන්නු ලක්ෂ 62 රටේ සිටියා.

:       0       0

saliya Monday, 11 November 2019 09:22 AM

මේ ආණ්ඩුව ලෝකෙට එක් වූ අරුම පුදුම ආණ්ඩුවක්... අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරගෙදර... ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ. අනිවාර්ය නිවාඩු යවලා විතරයි...

:       0       70

Gamarala Monday, 11 November 2019 09:31 AM

ඔවුන් විතරක් නොවෙයි, ඔවුන්ට අනුබලදුන් අයවත් ජනාධිපතිවරණය අවසන් වන තෙක් සිරගත කළ යුතුයි.

:       0       106

Mahee Monday, 11 November 2019 10:19 AM

ලොක්කාගෙන් ලකුණු දාගන්න හෙන්චයියලා කරන වැඩ... උපරිම දඬුවම් දිය යුතුයි.

:       1       82

Sarath Monday, 11 November 2019 10:58 AM

දැන්වත් කට්ටිය පාඩමක් ඉගෙනගනීද මන්දා...

:       0       24

BamunuarachchiTuesday, 12 November 2019 08:35 AM

පාඩම උගන්වන්නේ අපි 17 වෙනිදායින් පස්සේ. රිමාන්ඩ් කළේ ඒ අයගේ ආරක්ෂාවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 95 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 703 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 617 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 249 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා
2024 ජුලි මස 19 701 0

කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බ


අ'පුරට භූ කම්පනයක්
2024 ජුලි මස 19 724 0

අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site