මනෝප්‍රිය ගුණසේකර
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (9) අවසර ලබා දුන්නේය.
ඒ අනුව දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර ලැබිණි.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාරාය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (9) කැඳවු අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෝඨාට රට යන්න අවසර
රොෂාන් Friday, 09 November 2018 06:04 AM
දැන් ඉතිං එයාලගේ ආණ්ඩුවනේ. ඕනෑම තැනක යන්න එන්න ආයේ කාගෙන්වත් අවසර ගන්නේ මොකෝ?
Nandalal DE SILVA - France Friday, 09 November 2018 06:07 PM
ඒ මොකෝ? අපේ රටේ අධිකරණ පද්ධතියත් අහෝසි වෙලාද? මෙයට විරුද්ධව තිබෙන සොහොන්කොත් නඩු අඩි 6ක් පොලොව යට ගිහින්ද?
Bamunuarachchi Saturday, 10 November 2018 01:02 AM
ඝෝටාට රට ගෙනියන්නත් අවසර ළඟදීම ලැබෙනවා