(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා කිහිපයක් ආශ‍්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නිල්වලා ගඟ මේ වන විට පානදුගම ප‍්‍රදේශයෙන් හා යාන් ඔය හොරොව්පතාන ප‍්‍රදේශයෙන් පිටාර යමින් පවතින අතර මා ඔය ගල්ගමුව ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දූනමලේ ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට