IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ගූගල් වෙතින් රේඩාර් තාක්ෂණය සහිත ජංගම දුරකථනයක්

ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත නවතම ගූගල් ස්මාර්ට් ජංගම දුරකථනය අමෙරිකාවේදී හඳුන්වාදෙනු ලැබීය.

පික්සෙල් ෆෝ ලෙස නම් කර ඇති මෙම දුරකථනය රේඩාර් සංවේදකයකින් ද සමන්විතය.

මෙමඟින් දුරකථනයේ තිරය ස්පර්ශ කිරීමෙන් තොරව ගීත ධාවනය කිරීම වැනි විධාන ලබාදීමට පරිශීලකයාට අවස්ථාව සලසා ඇත.

ඊට අමතරව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඡායාරූප ලබාගත හැකි කැමරාවක් හා වේගවත්ව ක්‍රියාත්මක විය හැකි ඩිජිටල් පෞද්ගලික සහායක පහසුකමක් ද මෙම නවතම දුරකථනයට ඇතුළත්ය.

ගූගල් ආයතනය මීට වසර හතරකට පමණ පෙර විවිධ තාක්ෂණික උපාංග සංවර්ධනය කිරීම ඇරඹූ අතර කෘත්‍රිම බුද්ධිය උපාංගවලට හඳුන්වාදීම කෙරෙහි ද එහිදී විශේෂ අවධානයක් යොමුවිය.

(රොයිටර් ඇසුරෙනි)

-226-



අදහස් (0)

ගූගල් වෙතින් රේඩාර් තාක්ෂණය සහිත ජංගම දුරකථනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 623 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 526 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site